2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 - 01 - - -
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි) 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 02 01 01 - - -
රාජ්‍ය භාෂා පරිවර්තක (සිංහල - දෙමළ) 01 - 01 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - - -
සංවර්ධන සම්බන්ධිකාර 01 01 - - - -
සංවර්ධන සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරි 05  04 01 - - -
සංවර්ධන නිලධාරි (සංවර්ධන) 30 29 01 - - -
තාක්ෂණ නිලධාරි 02 01 01 - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 28 27 03 - - -
ග්‍රාම නිලධාරීන් 22 18 04 - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01   - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 08 04 04 - - -
සණීපාරක්ෂක කම්කරු 01 - 01 - - -

News & Events

Scroll To Top