2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
606 - මනතිව්
පළාත් ආයෝජන වැඩසටහන
- පුත්තලම 2 කණුව මදිනා නගර් හි පිහිටි පෙර පාසල සඳහා ඩෙස් පුටු ලබාදීම.
- වේප්පමඩුව 4 කණුව පදිංචි මාරි මුත්තු තිරු සෙල්වි මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම.
- පුත්තලම ප්‍රා.ලේ. කොට්ඨාශයේ වේප්පමඩුව අයියනාර් ග්‍රාම සංවර්ධන සමිතියට ජල ටැංකි 02ක් ලබාදීම සඳහා.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- ඉන්ද්‍රානි මියගේ නිවස මාර්ගය කාණු පද්ධතිය සකස් කිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - (10)
ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන
- කජු නිෂ්පාදනය සඳහා යන්ත්‍ර හා උපකරණ ලබා දීම.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- විලුක වෙල්යාය පාර කි.මී. 2 ක් බොරළු දමා පිළිසකර කිරීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන (කෘෂිකර්මාන්තය) -02
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 02
607- පාලාවිය
පළාත් ආයෝජන වැඩසටහන
- පාලාවිය ග්‍රා.නි. වසමේ මුස්ලිම් සුසාන භූමියේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම.
- පාලාවිය ක්‍රිස්තියානි දේවස්ථානයට අවශ්‍ය දුව්යාධාර ලබාදීම සඳහා
- පාලවිය පෙර පාසලට අවශ්‍ය පුටු ලබාදීම සඳහා
- පාලවිය පදිංචි පෙයින්ටින් කර්මාන්තයේ නියුතු ඒ.ඒ.සම්සීර් මහතාට ඒ සඳහා අවශ්‍ය උපකරණ (කම්පසරයක්) ලබාදීම.
- පාලවිය පුත්තලම පදිංචි රහිම් සම්සාර් මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍යධාර ලබාදීම
- සෙම්බුමඩු. කොළඔ පාර පදිංචි වාහන අළුත්වැඩියා කිරිමේ කර්මාන්තයේ නියුතු ඩී.ජී.ලාල් නවරත්න මහතාව ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම
- පු/ පාලාවිය සිංහල මහා විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමට උපකරණ ලබාදීම සඳහා
- පාලාවිය මහජන පුස්තකාලයට පොත් ලබාදීම සඳහා
- 607,පාලවිය,සිංහල විදුහල් ක්‍රීඩා පිටිය හා ජනාවාසයට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා
- 2017 ජූලි මස පැවැත්වෙන පාලවිය ඇසල සංස්කෘතික උත්සවය සඳහා
- පුත්තලම පාලවිය ඇසල සංස්කෘතික මංගල්‍ය පැවැත්වීම සඳහා
- 2017.07.07,08,09 තෙදින පුරා පැවැත්වීමට නියමිත පුත්තලම පාලවිය ඇසළ සංස්කෘතික උත්සවය සඳහා
- පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 2017 පාලවිය ඇසළ සංස්කෘතික උත්සවය සඳහා
- පච්චකාඩු, මුන්දල්, පාලවිය පදිංචි එම්.ඒ.සුජිත් ඇන්ටනී යන අයගේ නිවස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය දුව්‍ය (සිමෙන්ති) ලබා දීම සඳහා
- කල්පිටිය පාර, පාලවිය පුත්තලම ලිපිනයේ පදිංචි එස්.එම්.නුස්රත් මහතාට මහණ මැෂිමක් ලබා දීම සඳහා
- කොළඹ පාර, පාලවිය පුත්තලම ලිපිනයේ පදිංචි ජෙන්නෙත් උම්මා යන අයට මහණ මැෂිමක් ලබා දීම සඳහා
- පාලවිය ග්‍රා.නි. වසමේ සෙම්බුමඩු මදීනාපුරමි අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා
- පාලවිය හිරුකිරණ ක්‍රීඩා සමාජයට ප්ලාස්ටික් පුටු ලබා දීම
- පාලවිය ග්‍රාමයේ වැඩිහිටි සමිතියකට පුටු ලබාදීම සඳහා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- බුද්ධිගාමිණි පුර ප්‍රධාන පාර චාන්දනී මියගේ හා බිනට් ප්‍රනාන්දු මයාගේ නිවස අසල බොක්කු සකස් කිරීම
- පාසල ඉදිරිපිට නදීකා මියගේ නිවස ඉදිරිපිට පාර පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - (10)
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- පුත්තලම පාලාවිය සිංහල මහ විද්‍යාලයේ ඇමතුම් පද්ධතිය සකස් කිරිම.
ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන
- කජු නිෂ්පාදනය සඳහා යන්ත්‍ර හා උපකරණ ලබා දීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -02
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 04
607ඒ - අට්ටවිල්ලුව
පළාත් ආයෝජන වැඩසටහන
- 607 අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ අට්ටවිල්ලුව ලිපිනයෙහි පදිංචි ජී.ඩබ්ලිව්.බුද්ධදාස යන අඩු ආදායම්ලාභියාහට නිවස සාදා ගැනීම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- අට්ටවිල්ලුව පළමු බවුම මාර්ගයේ බෝක්කු 02 ක් ඉදිකිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -02
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -03
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
607 බී - මධ්‍යම අට්ටවිල්ලුව
පළාත් ආයෝජන වැඩසටහන
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි එම්.ඒ.වික්‍රමසිංහ මහතාගේ නිවස සෙවිලිකර ගැනිම සඳහා අවශ්‍ය සෙවිලි තහඩු ලබාදීම.
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි බි.ඒ.ප්‍රේමතිලක මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි එම්.පි.බේබි නෝනා මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි ඩබ්.පුෂ්පා ඉන්දුමති මැණිකේ මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි පි.එම්.චන්ද්‍රානී මල්කාන්ති මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය සෙවිලි තහඩු ලබා දීම
- 607 බි ම/අට්ටවිල්ලුව ග්‍රා.නි. වසමේ ආසිරිගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා
- ම/අට්ටවිල්ලුව අඩු ආදායම්ලාභී ඩබ්.කරුණාවතී මහත්මියගේ නිවසට ද්‍රව්‍යාධාර ලබා දීම
- ම/අට්ටවිල්ලුව අඩු ආදායම්ලාභී ඩබ්.සමන්ත මහතාගේ නිවසට ද්‍රව්‍යාධාර ලබා දීම
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි ඒ.එල්. නිමල් තිලකසේන මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම සඳහා
- 607බි මධ්‍යම අට්ටවිල්ලුව ග්‍රා.නි.වසමේ උත්තර අට්ටවිල්ලුවේ පදිංචි අයි.ඒ.ධර්මසිරි මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- මධ්‍යම අට්ටවිල්ලුව වසමේ සරණ වැඩිහිටි සමිතියට සිමෙන්ති ලබා දීම සඳහා
- උත්තර අට්ටවිල්ලුව ග්‍රා.නි වසමේ අඩු ආදයම්ලාභී කාන්තාවක් වන ඈන් අනුෂා දිල්රුක්ෂි ප්‍රනාන්දු මිය ඇදුම් මැෂීමේ ස්වයංරුකියා ගැන්වීම සදහා මහන මැෂිමක් ලබා දීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- මධ්‍යම අට්ටවිල්ලුව කනිෂ්ඨ විද්‍යාල සහ උත්තර අට්ටවිල්ලුව රජයේ විදුහල සඳහා RO water filter 02 ක් ලබා දීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- මධ්‍යම අට්ටවිල්ලුව ශ්‍රම ශක්ති මාවත විමලාවති මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- බුද්ධි චේතනාගම නළ ලිද ඉදි කිරිම.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 02
607සී - බෝධිරාජපුර
පළාත් ආයෝජන වැඩසටහන
- 607 සි බොධිරාජපුර ග්‍රා.නි. වසමේ අට්ටවිල්ලුව 5 වැනි පටුමගේ පදිංචි ඩි.ජි.කුසුමාවති මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම.
- 607 සි බොධිරාජපුර ග්‍රා.නි. වසමේ අට්ටවිල්ලුව 3 වැනි පටුමගේ පදිංචි ආර්.ඒ.සුනිල් නිලකසිරි මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- 607සි බෝධිරාජපුර 5 වන පටුමගේ පදිංචි කේ.ඩි.මානෙල් සමන් ප්‍රියන්ත මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- 607සි බෝධිරාජපුර සමගි මාවතේ පදිංචි කුසුමලතා වික්‍රම ආරච්චි මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- බෝධිරාජපුර ශු.ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ සහම් පාසලට ප්ලාස්ටික් ඇඳි පුටු ලබාදීම සඳහා
- 607සි බෝධිරාජපුර අරුනළු පෙර පාසල සඳහා තූර්යය වාදන භාණ්ඩ කට්ටලයක් ලබාදීම සඳහා
- පු/අට්ටවිල්ලුව,මේධානන්ද විදුහලට ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම සඳහා.
- පුත්තලම, අට්ටවිල්ලුව මේධානන්ද කණිෂ්ඨ විදුහලට පරිගණයක් ලබා දීම සඳහා.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- සමගි මාවත මාරසිංහ මයාගේ නිවස පාර කොන්ක්‍රීට් කිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 07
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- බෝධිරාජපුර කනත්ත පාර ජෝසප් පීරීස් මහතාගේ නිවස අසල සිට ඉදිරියට බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
607ඩී - පොත්තුවිල්ලුව
පළාත් ආයෝජන වැඩසටහන
- 607 ඩි පොත්තුවිල්ලුව ග්‍රා.නි. වසමේ පදිංචි ඒ.එම්.ඩි.අනෝමා ප්‍රියදර්ශනි මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම.
- පොත්තුවිල්ලුව අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම සඳහා
- 607ඩී පොත්තුවිල්ලුව ග්‍රා.නි. වසමේ පොත්තුවිල්ලුව, පදිංචි කේ.පි.දුමින්ද විජේරත්න මහතාගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- නාගවිල්ලුව ග්‍රා.නි. වසමේ මුස්ලිම් දේවස්ථානය අසල මාර්ගය සංවර්ධනය සඳහා
- අංක244/බී,නාගවිල්ලුව,පාලාවිය,පුත්තලම ලිපිනයේ පදිංචි ඩී.සමීරා මහත්මියගේ නිවස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබා දීම සඳහා
- 607ඩී පොත්තුවිල්ලුව ග්‍රා.නි. වසමේ පොත්තුවිල්ලුව, කතෝලික දේවස්ථානයේ ගොඩනැගිලි සංවර්ධනය සඳහා
- පුත්තලම පොත්තුවිල්ලුව, අට්ටවිල්ලුව අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- පොත්තුවිල්ලුව කජුගහ හන්දියේ සිට මහ ඇළ දක්වා යන මාර්ගයේ පළමුවන බෝක්කුව පුළුල් කර කොන්ක්‍රීට් කිරීම.
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- නාගවිල්ලුව අතුරු පාරවල් සකස් කිරිම(සින්නපල්ලිය කදවුර අසල).
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- මහඇළ මාර්ගයේ 4 වන ඇළ මාර්ගය.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -02
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
615 - සෙල්ලකන්දල්
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- මානාවේරිය කනිෂ්ඨ විදුහලේ පරිගණක අලුත්වැඩියාව හා මිල දී ගැනීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- මානවේරිය අක්කර 40 මාර්ගය ඉදිකිරිම.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- පාඩිගල ප්‍රියන්ත මයාගේ නිවස අසල සිට කල්කන්ඩුවේලි වැව හා කුඹුරු යාය මාර්ගය.
ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන
- යෝගට් නිෂ්පාදනය සඳහා යන්ත්‍ර හා උපකරණ ලබා දීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන (කෘෂිකර්මාන්තය) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
615ඒ - කල්අඩිය
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- 6 කණුව සමිති ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම.
- බහුකාර්ය ගොඩනැගිල්ල.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 09
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- කිරල් ඹය දකුණු ඉවුරේ වේල්ලට යාබද කෘෂි මාර්ගය.
වයඔ සංවර්ධන යෝජනා
- මදාරා උයන මාර්ගය තාර දැමීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන (කෘෂිකර්මාන්තය) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 03
615බී - තම්මැන්නාගම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- මදුරගම ප්‍රධාන මාර්ගයේ පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම (ලක්දනව්ව අසල)
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 02
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- තම්මැන්නාගම සිමෙන්තිගම ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- ලක්දනව් බලාගාරය අසලින් නිශ්ශංක මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- තම්මැන්නාගම පස්වන පටුමග මීටර් 200 බොරළු දැමීම.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -04
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන (ස්වයං රැකියා ) -02
615සී - නෙළුම්වැව
පළාත් ආයෝජන වැඩසටහන
- 615සි නෙළුම්වැව කල්අඩිය පුපුදු පෙර පාසලේ වැට සහ ගේට්ටුව සෑදීම සඳහා
- 615සි නෙළුම්වැව පදිංචි ආර්.පි.තක්ෂිලා රාජපක්ෂ මහත්මියගේ නිවස ඉදිකර ගැනිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය (සිමෙන්ති) ලබාදීම
- 615සි නෙළුම්වැව සේවා පියස කාර්යාලයේ විදුලි ඇදිමට සහ වයරින් කිරිම සඳහා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- උදය කුමාර මයාගේ නිවස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- තම්මැන්නාගම සිමෙන්තිගම ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- නෙළුම්වැව කුඹුරු යායට යන මාර්ගය
- නෙළුම්වැව මාර්ගය
- තාමරක්කුලම කුඹුරු යාය මාර්ගය
ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන
- කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය ඉදි කිරීම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -02
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
615ඩී - සිරම්බිඅඩිය
පළාත් ආයෝජන වැඩසටහන
- 615 ඩි සිරම්බිඅඩිය ග්‍රා.නි. වසමේ සින්නනාගවිල්ලුව, සිරම්බිඅඩිය, පුත්කලම ලිපිනයෙහි පදිංචි අඩු ආදයම්ලාභී ඇන්ටනී මහතාට නිවස සාදා ගැනිමට ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීම
- 615 ඩී සිරම්බිඅඩිය ග්‍රා.නි.වසමේ සිරම්බිඅඩිය,පුත්තලම ලිපිනයෙහි පදිංචි බී.ඒ.රනිල් ප්‍රසංග යන අඩු ආදායම්ලාභියාගේ නිවස ඉදිකිරීම සඳහා ද්‍රව්‍යධාර ලබා දීම
- සිරම්බිඅඩිය 615 ඩී ග්‍රා.නි.වසමේ ග්‍රාමිය කර්මාන්ත සුභ සාධක සමිතියට පුටු ලබා දීම සඳහා
- 615ඩී සිරම්බිඅඩිය ග්‍රා.නි. වසමේ සිංහ ක්‍රීඩා සමාජයට ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම සඳහා
- පුත්තලම, සිරම්බිඅඩිය විද්‍යාලයේ ආරක්ෂික වැටේ වැඩ නිම කිරීම සඳහා
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- පාවට්ටාමඩුව ව්‍යාපාරයේ කෘෂි මාර්ග සංවර්ධනය කිරීම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය - ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන
- සිරම්බිඅඩිය සින්නනාගවිල්ලුව මාර්ගය බොරළු දැමිම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -02
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 02
616 - සේනකුඩිරිප්පුව
පළාත් ආයෝජන වැඩසටහන
- ක්රිස්ටෝපර්වත්ත වසමේ සමඟි මරණාධාර සමිතිය සඳහා පුටු ලබාදීම
- 616 සේනකුඩිරිප්පුව ග්‍රා.නි. වසමේ 203ඒ/26 ක්රිස්ටෝපර්වත්ත, පුත්තලම ලිපිනයේ පදිංචි කේ.ඒ.ඩි.නාලිකා තුෂාරි යන අයට මහන මැෂිමක් ලබාදීම සඳහා
- 616 සේනකුඩිරිප්පුව ග්‍රා.නි. වසමේ 203ඒ/26 ක්රිස්ටෝපර්වත්ත, පුත්තලම ලිපිනයේ පදිංචි ඩි.එම්.ධනුෂ්ක ප්‍රියනන්දන යන අයට මහන මැෂිමක් ලබාදීම සඳහා
- 616 සේනකුඩිරිප්පුව ග්‍රා.නි. වසමේ බැරිස්ටපුර එකමුතු වැඩිහිටි සමිතියට පුටු ලබා දීම සඳහා
- අනුරාධපුර පාර 2 කණුව, බැරිස්ටපුර වේලක්කණ්ණී මාතාවගේ දේවස්ථානයට වානේ අල්මාරියක් ලබා දීම සඳහා
- පුත්තලම,කුරුණෑගල පාර,267/4,2 කණුව,ලිපිනයේ පදිංචි අඩු ආදායම්ලාභී එම්.එච්.සැම්සුන් හවසියා මහතාගේ නිවසට ද්‍රව්‍යාධාර ලබා දීම
- විල්ලුව වත්ත මාර්ගය වැඩදියුණු කිරීම
- සේනකුඩිරිප්පුව ග්‍රා.නි. වසමේ අංක 203/ඒ30, ක්රිස්ටෝපර්වත්ත පුත්තලම යන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්.සුමිත් ශාන්ත යන අයගේ නිවස සෙවිලි කිරීම සඳහා අවශ්‍ය සෙවිලි තහඩු ලබා දීම සඳහා
- පුත්තලම ප්‍රා.ලේ.කො අඩු ආදායම්ලාභී පාසැල් දරුවන් සඳහා (සේනකුඩිරිප්පුව ග්‍රා.නි.වසම -616) පාසැල් උපකරණ ලබා දීම
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන
- අභයපුර පන්සල අතුරු පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය - ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 03
විමධ්‍යගත ආයෝජන වැඩසටහන -2017
- පුත්තලම ප්‍රජා මරණාධාර සමිතිය සදහා රෙදි හට් සහ පුටු ලබා දිම
වයඔ සංවර්ධන යෝජනා
- පුත්තලම කුරුණෑගල මාර්ගයේ 02 කණුව තෙන්නකෝන් මයාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සේනකුඩිරිප්පුව ආරච්චිවිල්ලුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- විල්ලුවවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 02
617 - පුත්තලම උතුර
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- පුත්තලම උතුර 3 වන හරස් වීදිය, 5 වන හරස් වීදිය හා මිහ්රාජ් මස්ජිද් ඉදිරිපිට මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 10
විමධ්‍යගත ආයෝජන වැඩසටහන -2017
- දෙවන හරස්වීදීය යහ්යා විදුහල්පතිතුමාගේ නිවස අසල පටුමග මාර්ගය කොන්ක්‍රීට් කිරිම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
617ඒ - මුල්ලිපුරම
පළාත් ආයෝජන වැඩසටහන
- අත්තාරික් ජනසා සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම
- පු/අසන්කුද්දූස් රජයේ මුස්ලිම් විදුහලට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය දුව්‍ය (සිමෙන්ති) ලබා දීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- මක්කල්පුරම් 2 වන පටුමග කොන්ක්‍රීට් කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 09
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවර්ධන වැඩසටහන
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
{slider 617බී - පුත්තලම නැගෙනහිර|closed}
පළාත් ආයෝජන වැඩසටහන
- කඩයාකුලම් පුත්තලම ලිපිනයේ පදිංචි ජේ.එප්.ජමාල්ඩීන් මහතාගේ නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම
- පපුත්තලම සෙම්මන්දළුව පදිංචි කුමාරගේ පියතිලක යන අයගේ නිවස සෙවිලි කිරීම සඳහා අවශ්‍ය සෙවිලි තහඩු ලබා දීම සඳහා
- පුත්තලම සෙම්මන්දළුව පදිංචි ඩබ්.සෝමාවති යන අයගේ නිවස සෙවිලි කිරීම සඳහා අවශ්‍ය සෙවිලි තහඩු ලබා දීම සඳහා
- පුත්තලම ප්‍රා.ලේ කොට්ඨාසයේ තම්බපණ්ණි නැවත පදිංචි කඳවුරේ අතුරු මාර්ගය සංවර්ධනය සඳහා
- ඔට් 4 ග්‍රා.නි. වසමේ පදිංචි මොහොමඩ් අබූබකර් යන අයට වෙළඳාම සඳහා පා පැදියක් ලබා දීම
- පුත්තලම ස්පිල් පාරේ පදිංචි අල්ෆාලා පෙර පාසලට උපකරණ ලබා දීම සඳහා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- මනල්ගුන්ඩුව ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- පු/බාලිකා විද්‍යාලය සදහා විවෘත්ත පංති කාමරයක් ඉදිකිරිම හා අවට මිදුල සැකසිම
- පුත්තලම නගරයේ අතුරු මාර්ග බොරළු දමා සංවර්ධනය කිරිම.
- පු/සාන්ත ඇන්ඩෲ විදුහල සදහා ක්‍රීඩා කාමරයක් සෑදිම
- මන්බඋස්ලිහාන් කාන්තා අරාබි විද්‍යාලය සදහා පංති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- පුත්තලම සෝෂියල් සවිවපුර අත්පන්දු ක්‍රිඩා පිටිය සදහා විදුලිය ලබා දිම
වයඔ සංවර්ධන යෝජනා
- පරණ අනුරාධපුර මාර්ගයේ 1 වන පටුමග මිස්බාග් මහතාගේ නිවස මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය.
- පුත්/ෆාතිමා බාලිකා විදුහල සදහා ට්‍රැක්ටර් ටේලරයක් මිලදි ගැනිම හා ට්‍රැක්ටර් ගරාජය ඉදි කිරිම
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 13
617සී - මරික්කාර් වීදිය
පළාත් ආයෝජන වැඩසටහන
- අංක 144, මස්ජිද් පාර, පුත්තලම ලිපිනයේ පදිංචි ඒ.ඕ.ෆාතිමා සහානි යන අයගේ නිවස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා දීම සඳහා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- පාරිඅප්පාපල්ලිඅඩිය ගම්මානයේ ග්‍රාම නිලධාරි කාර්යාලය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- දෙවන හරස්වීදීය යහ්යා විදුහල්පතිතුමාගේ නිවස අසල පටුමග මාර්ගය කොන්ක්‍රීට් කිරිම
නිල සෙවණ වැඩසටහන
- නිල සෙවණ වැඩසටහන(සේවා පියස ඉදි කිරීම,ජලය ලබා දීම,විදුලිය ලබා දීම,විදුලිය ලබා දීම,නාම පුවරුව
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 01
617ඩී - පරන ජුම්මාපල්ලි
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- කේ.කේ. වීදිය කොන්ක්‍රීට් කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 10
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- පුත්තලම නගරයේ මාර්ගවල සවිකිරිම සදහා වීදී ලාම්පු මිලදීගෙන නගර සභාවට ලබාදීම.
- 04 වන හරස්වීදිය බුල්කි මහතාගේ නිවස අසල අතුර් මාර්ගය කොන්ක්‍රීට් කිරිම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 02
617ඊ - පෙරිය පල්ලි කුඩිරිප්පුව
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- 2 වන පටුමග සිට ඉබුනු බදූදා පාර කාණු පද්ධතිය සකස් කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 09
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- පුත්තලම ප්‍රජා මරණාධාර සමිතිය සදහා රෙදි හට් සහ පුටු ලබා දිම
- අයි.එෆ්.එම්.පෙරපාසල සදහා ලැප්ටොප් පරිගනකයක් ලබා දිම.
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 06
617එෆ් - පුදුකුඩිරිප්පුව
පළාත් ආයෝජන වැඩසටහන
- සහිරා ප්‍රාථමික විදුහලට ජෙනරේටරයක් ලබා දීම සඳහා
- අංක 329/67, නාගෝර් පල්ලිය පාර, පුත්තලම පදිංචි ලුණු කර්මාන්තයේ නියුතු ඒ.එප්.එම්.ජස්මින් මහතාට වතුර මෝටරයක් ලබා දීම සඳහා
- පුත්තලම 37/39,ජේ.පි.ලෑන්ඩ්,5 වන හරස් විදියේ පදිංචි ජබ්‍රා ෆස්මියා මහත්මියට මහන මැෂිමක් ලබාදීම සඳහා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- මුජාහිදීන් පල්ලිපාර කාණුව ඉදිකිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- සවුන්තිසා කාන්තා සංවර්ධන සමිතියට ස්වයං රැකියා උපකරණ ලබා දිම
- 04 වන හරස්වීදිය බුල්කි මහතාගේ නිවස අසල අතුර් මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- පුත්තලම වෙට්ටුකුලම පොකුණ අසල උද්‍යානය සැකසීම හා සුර්යබල විදුලි ලාම්පු සවිකිරීම.
නිල සෙවණ වැඩසටහන
- නිල සෙවණ වැඩසටහන(සේවා පියස ඉදි කිරීම,ජලය ලබා දීම,විදුලිය ලබා දීම,විදුලිය ලබා දීම,නාම පුවරුව
වයඔ සංවර්ධන යෝජනා
- පුත්තලම කොට්ඨාස අංක 9 පාරිස් මයාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවර්ධන වැඩසටහන
- මස්ජිත් දාරුස් සලාම් පල්ලියෙ - සංවර්ධනය කිරිම
- කාසිමියායි ,අරාබි විදුහල, සංවර්ධනය කිරිම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පු/ජනාධිපති විද්‍යා පාසලේ තාප්පය ඉදි කිරිම
- පු/සහිරා ප්‍රාථමික විදුහලේ ගොඩනැගිල්ලේ වහලය සකස් කිරිම.
- පු/ කාසිමියා මදුරසා විදුහලේ අත්පන්දු පිටිය ඉදි කිරිම.
- පු/ කාසිමියා මදුරසා විදුහලේ ක්‍රිඩා පිටියට පස් පිරවිම.
- පෙර පාසල් සංවර්ධනය කිරිම - 05
618 පුත්තලම දකුණ
පළාත් ආයෝජන වැඩසටහන
- අඩු ආදයම්ලාභී පුද්ගලයෙකුගේ නිවසට ද්‍රව්‍යාධාර ලබා දීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- පු/දකුණ අඩක් නිම කර ඇති පොදු සමිති ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 08
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- පෙස්ටස් පෙරේරා මාවතේ කාණුව බැද පාර සකස් කිරීම
- පුත්තලම දකුණ ග්‍රාම සේවා වසමේ ඉදිකරමින් පවතින පොදු ගොඩනැගිල්ලේ වහලය සකස් කිරිම
- පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේ පුස්තකාලයේ ඉතිරි වැඩ නිම කිරිම
- චන්ද්‍රදාස මහතාගේ නිවස අසල මාර්ගය ඉතිරි කොටස තාර දමා සකස් කිරිම
- එක්සත් සහජීවන ග්‍රාම සංවර්ධන සංවර්ධ සමිතියට සාස්පාන් කට්ටල ලබා දීම.
ධීවර අමාත්‍යාංශය වැඩසටහන
- පුත්තලම කලපු වෙරළ තිරයට අදාලව ධීවර තොටු පළ සඳහා අවු ආවරණ ඉදි කිරීම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -01
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන
- සේවා මාවතේ චන්ද්‍රදාස මයාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- පෙර පාසල් සංවර්ධනය කිරිම (සමුප පෙර පාසල,විශාකා පෙර පාසල,A TO Z පෙර පාසල,ලිට්ල් ෆ්ලොක් පෙර පාසල)
618ඒ - තිල්අඩිය
පළාත් ආයෝජන වැඩසටහන
- පුත්තලම තිල්අඩිය ග්‍රා.නි. වසමට අයත් මදාරා උයන මාර්ගය, සමඟි ක්‍රීඩා පිටිය අසලින් යන මාර්ගය, පරමදළුව මාර්ගය, තිල්අඩිය දිල්ශාන් වෙළඳසැල අසලින් යන ඇළ මාර්ගය, අඹවත්ත අතුරු මාර්ග පද්ධනිය යන ග්‍රාමිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
- 618 ඒ පුත්තලම තිල්අඩිය පදිංචි නූරු මොහොමඩ් රිස්ලින් මහතාගේ නිවස සෙවිලි කිරීම සඳහා සෙවිලි ෂීට් ලබා දීම සඳහා
- ජයබිම සුභසාධක සමිතිය - කොට් අංක 02 වෙන්දේසි වත්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
- ජයබිම ප්‍රජා සංවර්ධන හා සමාජ සේවා සමිතියේ ප්‍රජා ශාලාව පිළිසකර කිරීම සඳහා
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- ආනපුලුඌත්තුව ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 10
විමධ්‍යගත ආයෝජන වැඩසටහන
- තිල්අඩිව බ්‍රිලියන්ස් ක්‍රිඩා සමාජ ක්‍රීඩා මණ්ඩපයේ වහලය සකස් කිරිම
- තිල්අඩිය සුහාන් මහතාගේ නිවස දක්වා අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරිම
- නියාස් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් දමා සකස් කිරිම
- ආසිරි කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට ස්වයංරැකියා උපකරණ ලබා දිම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -01
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ස්වයං රැකියා) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- අන්සාරි පාසල් පාර කොන්ක්‍රිට් කිරිම. (පියවර දෙකකට ඇස්තමේන්තු සකස් කර ඇත.)
- පු/තිල්අඩිය මධ්‍ය මහ විදුහලේ පැළ සිටුවිම සහ බිම සකස් කිරිම.
- පු/තිල්අඩිය මධ්‍ය මහ විදුහලේ තාප්පය ඉදි කිරිම.
- පු/තිල්අඩිය මධ්‍ය මහ විදුහල සදහා ඡායා පිටපත් යන්ත්‍රයක් සහ වෙනත් උපකරණ සැපයිම.
- අන්සාරි විදුහලේ පන්ති කාමර ප්‍රතිසංස්කරණය හා ගේට්ටුව සකස් කිරිම.
- අන්සාරි මුස්ලිම් මහ විදුහලේ ආරක්ෂක කුටිය හා පන්ති කාමරය ඉදි කිරිම..
- පෙර පාසල් සංවර්ධනය කිරිම(කින්ඩර් ගාර්ඩ්න් ,L.R.D.C. පෙර පාසල,අම්නා පෙර පාසල)
618බී - රත්මල්යාය
පළාත් ආයෝජන වැඩසටහන
- පුත්තලම රත්මල්යාය එකමුතු මරණාධාර සමිතියට ලීටර් 1000 වතුර ටැංකියක් ලබා දීම සඳහා
- කොබ්බෑකඩුව පාලවිය පන්සලට අවශ්‍ය උපකරණ ලබාදීම
- පාලවිය, පුත්තලම ලිපිනයේ පදිංචි අරුන්දව ෂෙල්ටන් මහතාගේ නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම
- රත්මල්යාය ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබාදීම සඳහා
- පුත්තලම ප්‍රා.ලේ.කොට්ඨාසයේ තෝරාගත් අඩු ආදයම්ලාභී පවුල් 02ක් ස්වයං රැකියා ගැන්වීම සඳහා මහන මැෂිම ලබා දීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
- රත්මල්යාය අර්ෆා නගර මාර්ගයේ සෝදාපාලුවට ලක්ව ඇති ස්ථානය ගල් ෆයිල් කර ගැල්වනයිස් දැල් ආවරණය කිරීම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 06
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවර්ධන වැඩසටහන
- රත්මල්යාය අහදියා විදුහල සංවර්ධනය කිරිම
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය -ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධන වැඩසටහන (ජීවනෝපාය සංවර්ධන වැඩසටහන)
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(සත්ව පාලනය) -01
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන(ධීවර) -01
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්තාපන ,නැවත පදිංචි කිරිමි හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල සිදු කරන ලද සංවර්ධන වැඩසටහන
- රත්මල්යාය කාසිම් සිටි සදහා පානිය ජල සම්බන්ධතාවය ලබා දිම.
- අල් කාසිම් සිටි අත් පන්දු ක්‍රිඩා පිටිය ඉදි කිරිම.
- අල්කාසිම් සිටි මහ විදුහලේ (රිසාද් බදුර්දීන්) පන්ති කාමර හා බිම කපරාදු කිරිම.
- පෙර පාසල් සංවර්ධනය කිරිම(අරෆා පෙර පාසල,කැකුළු පෙර පාසල,අල්හසනාත් පෙර පාසල,මොහොමදියා පෙර පාසල,අල් හලාල් පෙර පාසල,මුල්ලේ පෙර පාසල )